Sirasa FM- লাইভ রেডিও শ্রীলঙ্কা

play
pause
down
mute
mute
up
{{minutes}}:{{time % 60}}

Sirasa FM

{{ volume }}%

frequency:106.5 MHz
phone: +94112851371
address:MBC මාධ්‍ය ජාලා පුද්ගලික සමගම , අරලිය උයන , දෙපානම, පන්නිපිටිය, ශ්‍රී ලංකාව
website: https://sirasafm.lk/
email: radio@sirasafm.maharaja.lk
Facebook: https://www.facebook.com/sirasafm/
Youtube: http://sirasafm.lk/social/youtube.html
Twitter: https://twitter.com/sirasafmonline
Instagram: http://sirasafm.lk/social/instagram.html

1994 දී මහරාජා සමූහ ව්‍යාපාර යටතේ ආරම්භ කරන ලද Sirasa FM මේ වනවිට ශ්‍රී ලාංකීය ගුවන්විදුලි නාලිකා අතර ඉහළම තාක්ෂණික උපාංග සහිත ගුවන්විදුලි නාලිකාව බවට පත්ව තිබේ. අති නවීන තාක්ෂණය යොදාගනිමින් ලොව ප්‍රථම වතාවට අන්තර්ජාල සවන්දීම් පහසුකම ලබාදුන් සිංහල ගුවන් විදුලි නාලිකාව ලෙසද Sirasa FM ඉතිහාස ගත වේ. සෑම පරම්පරාවකටම රස විදිය හැකි වැඩසටහන් විවිධත්වය මේ ගුවන් විදුලි නාලිකාවේ ජනප්‍රියතාවයට ප්‍රධාන හේතුවක් ලෙසට සැලකේ.

 

උද්‍යෝග පාඨය

"ළඟම නෑයා"

 

ප්‍රධාන වැඩසටහන්

දහසක් මල්

GM මහත්තයා

ලොවින් කැදැල්ල

සමනළ සිරස

විරිඳු සිරිත

ලකයි සිකයි

සිරස සාජ්ජේ

ප්‍රධාන වැඩසටහන් මෙහෙයවන්නන්

ටාසන් බාප්පා

 

---

comment