
ලිපිනය: අංක 8, හුණුපිටිය හරස් පාර , කොළඹ 02, ශ්‍රී ලංකාව
දුරකථන: 0117 479 479
වෙබ් අඩවිය: https://www.tamilmirror.lk/
විද්‍යුත් තැපෑල: [email protected]
විජය පුවත්පත් මාධ්‍ය ජාලයේ හිමිකාරිත්වය යටතේ 2010 වර්ෂයේ ආරම්භ කරන ලද මේ ගුවන්විදුලි නාලිකාව දමිළ සංගීත වැඩසටහන් සඳහාම වෙන්වූ නාලිකාවකි. දිවයින පුරා සිය විකාශන කටයුතු පුළුල් කරන ලද TamilMirror Radio සතියේ දින හතක් පැය විසි හතරක කාලයක් සිය විකාශනය සිදුකරනු ලබයි. විශේෂයෙන් තරුණ පරපුර අතර මෙම නාලිකාව අතිශයෙන්ම ජනප්‍රියත්වයට පත්ව තිබේ.