Varnam FM- লাইভ রেডিও শ্রীলঙ্কা

play
pause
down
mute
mute
up
{{minutes}}:{{time % 60}}

Varnam FM

{{ volume }}%

frequency:90.6 MHz
phone: 94112303000
address:වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය , 117/10, හුණුපිටිය වැව පාර , කොළඹ 02, ශ්‍රී ලංකාව
website: http://www.varnamfm.com/
email: varnambeem@gmail.com
Facebook: https://www.facebook.com/Varnamfm.srilanka

Vettri FM නමින් 2008 පෙබරවාරි 11 වනදින ආරම්භ කල Varnam FM මේ වනවිට ලංකාවේ ප්‍රමුඛතම දෙමළ ගුවන්විදුලි නාලිකාවක් බවට පත්ව තිබේ. 2011 LMRB සමීක්ෂණ වාර්තා වලට අනුව කොළඹ ප්‍රදේශයේ ජනතාව අතර අංක එකේ ගුවන් විදුලි නාලිකාව ලෙසටද Varnam FM තේරී පත්විය. සංගීත හා රසාස්වාද වැඩසටහන් සඳහාම වෙන්වූ මේ ගුවන් විදුලි නාලිකාව දවස පුරාවටම විකාශනය වන සංගීත වැඩසටහන් නිසාම තරුණ ප්‍රජාව අතර ඉතාමත් ප්‍රචලිතය.

උද්‍යෝග පාඨය

Sri Lanka's Only Tamil Melody Channel

---

comment