
සංඛ්‍යාතය: 102.3 MHz
ලිපිනය: ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව , දෙමළ අංශය , බෞද්ධාලෝක මාවත , කොළඹ 07, ශ්‍රී ලංකාව
දුරකථන: +94 11 2697491
විද්‍යුත් තැපෑල: [email protected]
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ දෙමළ අංශය ලෙසට ආරම්භ කරන ලද "ජාතික දෙමළ සේවය" මේ වනවිට ලාංකීය දෙමළ ජනතාවගේ ප්‍රධානතම ගුවන්විදුලි නාලිකාවක් බවට පත්ව ඇත. කලාව , සංස්කෘතික සහ ආගමික වැඩසටහන් වලට සිය ගුවන් කාලය වෙන්කරන "ජාතික දෙමළ සේවය" දිනපතා ප්‍රවෘත්ති , උපදෙස් සහ වෘත්තීය, අධ්‍යාපනික හා ක්‍රීඩා සම්බන්ධ වැඩසටහන් ආදිය සඳහාද විකාශනය කරනු ලබයි.