SLBC Tamil National Service- লাইভ রেডিও শ্রীলঙ্কা

logo SLBC Tamil National Service

සංඛ්‍යාතය: 102.3 MHz

ලිපිනය: ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව , දෙමළ අංශය , බෞද්ධාලෝක මාවත , කොළඹ 07, ශ්‍රී ලංකාව

දුරකථන: +94 11 2697491

විද්යුත් තැපෑල: [email protected]

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ දෙමළ අංශය ලෙසට ආරම්භ කරන ලද "ජාතික දෙමළ සේව‍ය" මේ වනවිට ලාංකීය දෙමළ ජනතාවගේ ප්‍රධානතම ගුවන්විදුලි නාලිකාවක් බවට පත්ව ඇත. කලාව , සංස්කෘතික සහ ආගමික වැඩසටහන් වලට සිය ගුවන් කාලය වෙන්කරන "ජාතික දෙමළ සේව‍ය" දිනපතා ප්‍රවෘත්ති , උපදෙස් සහ වෘත්තීය, අධ්‍යාපනික හා ක්‍රීඩා සම්බන්ධ වැඩසටහන් ආදිය සඳහාද විකාශනය කරනු ලබයි.

 

අදහස් දක්වන්න