ABC Hiru FM- লাইভ রেডিও শ্রীলঙ্কা

play
down
mute
up
0:0

ABC Hiru FM

20%

frequency:96.7 MHz
phone: +94 114 799 700
address:තිස්පස්වන මහල , නැගෙනහිර කුළුණ , ලෝක වෙළඳ මධ්‍යස්ථානය , කොළඹ 01
website: https://www.hirufm.lk/
email: md@asiabroadcasting.lk
Facebook: https://www.facebook.com/HiruFMSriLanka/
Youtube: https://www.youtube.com/user/HIRUFM
Twitter: https://twitter.com/hirufmsrilanka
Instagram: https://www.instagram.com/hirufmlk/

ආසියානු මාධ්‍ය ජාලයේ හිමිකාරිත්වය යටතේ 1998 වර්ෂයේ ආරම්භ කළ Hiru FM මේ වනවිට දිවයින පුරා විකාශනය වන ජනප්‍රියම සිංහල ගුවන් විදුලි නාලිකාවකි. සංගීත වැඩසටහන් සහ රසාස්වාද වැඩසටහන් වලට ප්‍රචලිත මේ නාලිකාව මඟින් සංවිධානය කරන එළිමහන් සංගීත ප්‍රසංග ද තරුණ පරපුර අතර ජනප්‍රිය වීමට ඉවහල්ව ඇත.

Hiru FM, the Number 01 Sinhala channel in Sri Lanka,a member of the Asia Broadcasting Corporation Private Limited which is a Rayynor Silva Holdings company.

 

ප්‍රධාන වැඩසටහන්

සූරිය දැහැන

Breakfast Drive

සමනල පාලම

සිහින සිත්තරාවී

පටිරෝල්

සිද්ධාර්ථ ගෞතම

ප්‍රධාන වැඩසටහන් මෙහෙයවන්නන්

Vindana

Prasad

Nisali

Saga

Nidarshii

---

comment