Neth FM- লাইভ রেডিও শ্রীলঙ্কা

play
pause
down
mute
mute
up
{{minutes}}:{{time % 60}}

Neth FM

{{ volume }}%

frequency:95.0 MHz
phone: (+94) 112553363
address:ASSET ගුවන් විදුලි විකාශන පුද්ගලික සමාගම , 11B, Ocean Tower ගොඩනැගිල්ල , දුම්රිය මාවත , බම්බලපිටිය , කොළඹ 04
website: https://nethnews.lk/
email: feedback@nethfm.com
Facebook: https://www.facebook.com/nethfm/
Twitter: https://twitter.com/nethfmsrilanka

2005 වසරේ ආරම්භ කරන ලද Neth FM ගුවන් විදුලි නාලිකාව මේ වනවිට දිවයිනේ 70% ප්‍රමාණයක් ආවරණය වන පරිදි සිය විකාශන කටයුතු සිදු කරනු ලබයි. නවතම LMRB සමීක්ෂණ වාර්තා වලට අනුව ආගමික, සමාජ සහ අධ්‍යාපනික වැඩසටහන් සඳහා ප්‍රමුඛත්වය ලබාදෙන ගුවන්විදුලි නාලිකා අතරින් දෙවන ස්ථානය ලබා ගනී.

 

උද්‍යෝග පාඨය

‘Radio for Life’

 

ප්‍රධාන වැඩසටහන්

බැලුම්ගල

සිත් නෙත් අසපුව

රිදී නිම්නය

පුංචි සෙනසුරාදා

කලබල පැංචා

පහන් කන්ද

දේදුණු මාවත

අටපාස්

ප්‍රධාන වැඩසටහන් මෙහෙයවන්නන්

DJ NU1

DJ මනෝජ්

DJ වරුණ

DJ ලක්ෂිත

DJ ඈන්

DJ සචිනි

DJ සමීර

DJ කසුනි

DJ සුරේෂ්

DJ දර්ශන

DJ තාරක

---

comment