Rhythm FM- লাইভ রেডিও শ্রীলঙ্কা

play
pause
down
mute
mute
up
{{minutes}}:{{time % 60}}

Rhythm FM

{{ volume }}%

frequency:100.7 MHz
phone: +9411 766 8866
address:අංක 52, පස්වන පටුමග , කොළඹ 03, ශ්‍රී ලංකාව
website: https://rhythmworld.lk/
email: rhythm@tnlradio.com
Facebook: https://www.facebook.com/rhythmworldlk/

Rhythm FM නමින් 2008 වර්ෂයේ ආරම්භ කරන ලද මේ ගුවන් විදුලි නාලිකාව 2016 වර්ෂයේ සිට Rhythm World නමින් සිය විකාශන කටයුතු සිදුකරනු ලබයි. TNL මාධ්‍ය ජාලයේ මෙහයවිම මත "අපේ ආකල්ප අපි හදාගමු" යන අපූර්ව සංකල්පයක් ඔස්සේ වෙනස්ම මානයකට අසන්නන් කැඳවාගෙන යන මේ ගුවන්විදුලි නාලිකාව හරවත් සමාජ සංවාද මෙන්ම රසාස්වාදයෙන් පිරි සංගීත වැඩසටහන් වලටද සිය ගුවන් කාලය වෙන්කරනු ලැබේ.

 

ප්‍රධාන වැඩසටහන්

අද හොඳම දවස

Breakfast Club

අමතක මතක

සිංදු Reload

මට කියන්න

රාගය

අද මම Free

ප්‍රධාන වැඩසටහන් මෙහෙයවන්නන්

කෙවින්

වසන්ත

මිෂෙල්

ගායනා

අමායා

අමිල

ළහිරු

ප්‍රභාෂ්

ජනක

නවීන්

---

comment