Shree FM- লাইভ রেডিও শ্রীলঙ্কা

play
pause
down
mute
mute
up
{{minutes}}:{{time % 60}}

Shree FM

{{ volume }}%

frequency:99.0 MHz
phone: +94 117 534 700
address:ඊ ඒ පී මාධ්‍ය ජාලය , අංක 676, ගාලු පාර , කොළඹ 03, ශ්‍රී ලංකාව
Facebook: https://www.facebook.com/shreefmlk/
Twitter: https://twitter.com/shreefmlk

1992 වර්ෂයේ FM 99 නමින් විකාශනය ආරම්භ කළ Shree FM 1998 වර්ෂයේ සිට පාලනය වන්නේ ඊ ඒ පී මාධ්‍ය ජාලය මගිනි. 2007 වර්ෂයේ SLIM මාධ්‍ය සම්මාන අතරින් ජනතාවගේ ගුවන්විදුලි නාලිකාව සහ ජනප්‍රියතම තරුණ ගුවන්විදුලි නාලිකාව බවට සම්මාන දිනූ මේ නාලිකාව මේ වනවිට ලංකාව පුරා සිය විකාශන කටයුතු සිදුකරනු ලබයි. සංගීත වැඩසටහන් මෙන්ම ශ්‍රී හැදූ ගී නම් විශේෂ ගීතාවලියක් මගින් සිය ජනප්‍රියතාවය තවදුරටත් පවත්වාගෙන යාමට Shree FM නාලිකාවට හැකියාව ලැබී තිබේ.

 

උද්‍යෝග පාඨය

"මා ලඟින්මයි "

 

ප්‍රධාන වැඩසටහන්

"ශ්‍රී රශ්මිය"

තරුවක් සමඟ වරුවක්

කණාමැදිරි රාත්‍රිය

ප්‍රධාන වැඩසටහන් මෙහෙයවන්නන්

භාෂිණී

වත්සලා

හසිත

ෂෙනාල්

 

---

comment