Lakhanda FM- লাইভ রেডিও শ্রীলঙ্কা

play
pause
down
mute
mute
up
{{minutes}}:{{time % 60}}

Lakhanda FM

{{ volume }}%

frequency:87.9 MHz
phone: 011-2774424
address:ස්වාධීන රුපවාහිනී ජාලය , වික්‍රමසිංහපුර , බත්තරමුල්ල , ශ්‍රී ලංකාව
website: https://www.lakhandaradio.lk/
email: info@itn.lk
Facebook: https://www.facebook.com/LakhandaFM/
Youtube: https://www.youtube.com/channel/UCUs5-PFhqto4TzPC6ykYzIw
Twitter: https://www.lakhandaradio.lk/#

ස්වාධීන රුපවාහිනී සේවයේ සිංහල නාලිකාව ලෙසට 2001 වර්ෂයේ ලක්හඬ නමින් ආරම්භ කල නාලිකාව පසුකාලීනව 2016 වර්ෂයේදී ITN FM නමින් සිය විකාශන නාමය වෙනස් කරන ලදී. සෑම දිනකම ආගමික වැඩසටහන් වලින් සිය විකාශන කටයුතු ආරම්භ කරන මේ නාලිකාව දිනපතා ප්‍රවෘත්ති , සංගීත වැඩසටහන් සහ හාස්‍ය ජනක වැඩසටහන් වලටද සිය ගුවන් කාලය වෙන කරන නිසා දිවයින පුරා බාල මහලු සැමගේම සිත් දිනාගත් ගුවන් විදුලි නාලිකාවක් බවට මේ වනවිට පත්ව තිබෙනවා.

 

ප්‍රධාන වැඩසටහන්

බුද්ධාභිවන්දනා

අලුත් උදෑසන

ගී රශ්මි

ITN හැන්දෑව with ටාසන් බාප්පා

ප්‍රධාන වැඩසටහන් මෙහෙයවන්නන්

ටාසන් බාප්පා

---

comment