Sha Lanka Radio- লাইভ রেডিও শ্রীলঙ্কা

play
down
mute
up
0:0

Sha Lanka Radio

20%

phone: +94 76 982 1982
address:Hari FM , දිසානායක මාධ්‍ය ජාලය , වැන්කුවර් , කැනඩාව
website: http://www.harifm.lk/
Facebook: https://www.facebook.com/harifm.lk/

ප්‍රවීණ ගුවන්විදුලි නිවේදක දුෂාන් දිසානායක මහතා විසින් 2012 වර්ෂයේ Sha lanka Radio නමින් ආරම්භ කරන ලද මේ ගුවන්විදුලි නාලිකාව 2017 වර්ෂයේ Hari FM නමින් සිය විකාශන කටයුතු පුළුල් කරන ලදී. කැනඩාව , ඇමරිකාව සහ කොරියාව යන රටවල වෙසෙන ලාංකිකයන් අතර වඩාත් ජනප්‍රිය මේ නාලිකාව සමාජීය සහ දේශපාලන වැඩසටහන් වලට සහ ලාංකීය සංගීත වැඩසටහන් වලට ප්‍රමුඛතාවය ලබාදේ. මේ වනවිට සිය විකාශන කටයුතු සියල්ල අන්තර්ජාලය හරහා සිදුකරන අතර ප්‍රධාන කාර්යාලය කැනඩාවේ වැන්කුවර්හි පිහිටා ඇත.

 

උද්‍යෝග පාඨය

"කනට හරිම එක"

 

---

comment