Y FM- লাইভ রেডিও শ্রীলঙ্কা

logo Y FM

සංඛ්‍යාතය: 92.7 MHz

ලිපිනය: මහරාජා මාධ්‍ය ජාලය, තැපැල් පෙට්ටිය අංක 25, අරලිය උයන , දෙපානම , පන්නිපිටිය, ශ්‍රී ලංකාව

දුරකථන: +9411 592 7927

වෙබ් අඩවිය: http://yfm.lk/

විද්යුත් තැපෑල: [email protected]

2005 වර්ෂයේ මහරාජා මාධ්‍ය ජාලය යටතේ ශ්‍රී ලාංකීය තරුණ ප්‍රජාව අරඹයා ආරම්භ කරන ලද Y FM ගුවන් විදුලි නාලිකාව මේ වනවිට එහි ආරම්භක අරමුණු මුදුන්පත් කරගනිමින් තරුණ ප්‍රජාව අතර අංක එකේ ගුවන් විදුලි නාලිකාව බවට පත්ව ඇත. සංගීත වැඩසටහන් , අසන්නන්ගේ ගීත ඉල්ලීම් වැඩසටහන් සහ එළිමහන් සංගීත ප්‍රසංග සංවිධානය කිරීම ආදී තරුණ තරුණියන්ට වෙන්වූ වැඩසටහන් නිසා සුවහසක් තරුණ පරපුර Y FM වටා එක්ව සිටිති.

උද්‍යෝග පාඨය

The ඔරිජිනල් Youth Channel

 

ප්‍රධාන වැඩසටහන්

U & Y

හිනා Y

ඔයයි මායි

Y කැෆේ

Y හැන්දෑව

කෝඩුකාර රෑ

ප්‍රධාන වැඩසටහන් මෙහෙයවන්නන්

ක්‍රිෂ්

උමා

ශානි

රක්ෂිත

මධූ

නිදර්ශි

DJ නික්

මේනුක

මාෂා

ඉරෝෂන්

අදහස් දක්වන්න