Y FM- লাইভ রেডিও শ্রীলঙ্কা

play
pause
down
mute
mute
up
{{minutes}}:{{time % 60}}

Y FM

{{ volume }}%

frequency:92.7 MHz
phone: +9411 592 7927
address:මහරාජා මාධ්‍ය ජාලය, තැපැල් පෙට්ටිය අංක 25, අරලිය උයන , දෙපානම , පන්නිපිටිය, ශ්‍රී ලංකාව
website: http://yfm.lk/
email: yfm927online@gmail.com
Facebook: https://www.facebook.com/yfm927
Youtube: https://www.youtube.com/user/yfm927
Twitter: https://twitter.com/yfmlk927

2005 වර්ෂයේ මහරාජා මාධ්‍ය ජාලය යටතේ ශ්‍රී ලාංකීය තරුණ ප්‍රජාව අරඹයා ආරම්භ කරන ලද Y FM ගුවන් විදුලි නාලිකාව මේ වනවිට එහි ආරම්භක අරමුණු මුදුන්පත් කරගනිමින් තරුණ ප්‍රජාව අතර අංක එකේ ගුවන් විදුලි නාලිකාව බවට පත්ව ඇත. සංගීත වැඩසටහන් , අසන්නන්ගේ ගීත ඉල්ලීම් වැඩසටහන් සහ එළිමහන් සංගීත ප්‍රසංග සංවිධානය කිරීම ආදී තරුණ තරුණියන්ට වෙන්වූ වැඩසටහන් නිසා සුවහසක් තරුණ පරපුර Y FM වටා එක්ව සිටිති.

උද්‍යෝග පාඨය

The ඔරිජිනල් Youth Channel

 

ප්‍රධාන වැඩසටහන්

U & Y

හිනා Y

ඔයයි මායි

Y කැෆේ

Y හැන්දෑව

කෝඩුකාර රෑ

ප්‍රධාන වැඩසටහන් මෙහෙයවන්නන්

ක්‍රිෂ්

උමා

ශානි

රක්ෂිත

මධූ

නිදර්ශි

DJ නික්

මේනුක

මාෂා

ඉරෝෂන්

---

comment