Siyatha FM- লাইভ রেডিও শ্রীলঙ্কা

logo Siyatha FM

සංඛ්‍යාතය: 98.2 MHz

ලිපිනය: වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය , අංක 117/10, හුණුපිටිය වැව පාර , කොළඹ 02, ශ්‍රී ලංකාව

දුරකථන: 0112 302 091

වෙබ් අඩවිය: http://siyathafm.lk/

විද්යුත් තැපෑල: [email protected]

වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ හිමිකාරිත්වය යටතේ 2014දී ආරම්භ කරන ලද මේ ගුවන්විදුලි නාලිකාව 2017 වර්ෂයේදී සිය වැඩසටහන් පෙළගැස්ම වෙනස් කරමින් සිය මාධ්‍ය අවකාශය පුළුල් කරන ලදී. ඒ සමගාමීව ලාංකීය ගුවන්විදුලි ඉතිහාසයේ ප්‍රධානතම හාස්‍ය ගුවන්විදුලි නිවේදකයන් යුගලය වන අරවින්ද ලොකුගේ සහ දිස්නා මුණසිංහ Siyatha FM හා එක්වීම විශේෂත්වයකි. ඔවුන් දෙපළ ඉදිරිපත් කරන Good Morning අරා with ආශ්චර්යා වැඩසටහන මේ වනවිට ශ්‍රාවකයන්ගේ ප්‍රියතම වැඩසටහනක් බවට පත්ව ඇත.

 

උද්‍යෝග පාඨය

"දැන් ඉතිං සියත තමයි"

 

ප්‍රධාන වැඩසටහන්

Good Morning අරා with ආශ්චර්යා

නිකමට වගේ

මහා රාවණා

සිංදු සියත

ආදර රේඛා

ඉසිවර සියත

ප්‍රධාන වැඩසටහන් මෙහෙයවන්නන්

අරවින්ද

ආශ්චර්යා

පාරමී

නිශාන්

නිලුපුල්

අදහස් දක්වන්න