Siyatha FM- লাইভ রেডিও শ্রীলঙ্কা

play
down
mute
up
0:0

Siyatha FM

20%

frequency:98.2 MHz
phone: 0112 302 091
address:වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය , අංක 117/10, හුණුපිටිය වැව පාර , කොළඹ 02, ශ්‍රී ලංකාව
website: http://siyathafm.lk/
email: siyathafm@voa.lk
Facebook: https://www.facebook.com/siyathafmsrilanka/
Youtube: https://www.youtube.com/channel/UCHhk9EHspPZejY9PnR1PLVg
Twitter: https://twitter.com/siyathafm?lang=en

වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ හිමිකාරිත්වය යටතේ 2014දී ආරම්භ කරන ලද මේ ගුවන්විදුලි නාලිකාව 2017 වර්ෂයේදී සිය වැඩසටහන් පෙළගැස්ම වෙනස් කරමින් සිය මාධ්‍ය අවකාශය පුළුල් කරන ලදී. ඒ සමගාමීව ලාංකීය ගුවන්විදුලි ඉතිහාසයේ ප්‍රධානතම හාස්‍ය ගුවන්විදුලි නිවේදකයන් යුගලය වන අරවින්ද ලොකුගේ සහ දිස්නා මුණසිංහ Siyatha FM හා එක්වීම විශේෂත්වයකි. ඔවුන් දෙපළ ඉදිරිපත් කරන Good Morning අරා with ආශ්චර්යා වැඩසටහන මේ වනවිට ශ්‍රාවකයන්ගේ ප්‍රියතම වැඩසටහනක් බවට පත්ව ඇත.

 

උද්‍යෝග පාඨය

"දැන් ඉතිං සියත තමයි"

 

ප්‍රධාන වැඩසටහන්

Good Morning අරා with ආශ්චර්යා

නිකමට වගේ

මහා රාවණා

සිංදු සියත

ආදර රේඛා

ඉසිවර සියත

ප්‍රධාන වැඩසටහන් මෙහෙයවන්නන්

අරවින්ද

ආශ්චර්යා

පාරමී

නිශාන්

නිලුපුල්

---

comment