SLBC Tamil National Service- লাইভ রেডিও শ্রীলঙ্কা

logo SLBC Tamil National Service

සංඛ්‍යාතය: 103.1 MHz

ලිපිනය: ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව - දෙමළ සේවය,, බෞද්ධාලෝක මාවත,, කොළඹ 07,, ශ්‍රී ලංකාව

දුරකථන: +9411 2695001

වෙබ් අඩවිය: http://sinhala.newsslbc.lk/

1925 දී කොළඹ ගුවන් විදුලිය නමින් ආරම්භ කරන ලද ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මේ වනවිට ශ්‍රි ලංකා රජයේ නිල ගුවන් විදුලි විකාශන ආයතනය ලෙසට කටයුතු කරන ලැබේ. ඒ යටතේ පාලනය වන දෙමළ සේවය ප්‍රවෘත්ති විකාශනයට අමතරව සෞන්දර්යාත්මක වැඩසටහන් , අධ්‍යාපනික හා ක්‍රීඩා වැඩසටහන් මෙන්ම කාලීන සමාජ සහ දේශපාලන කතිකාවන්ටද සිය ගුවන් කාලය වෙන් කරනු ලබයි.

අදහස් දක්වන්න