
සංඛ්‍යාතය: 87.6 MHz
ලිපිනය: අංක 52, පස්වන පටුමග , කොළඹ 03, ශ්‍රී ලංකාව
දුරකථන: +9411 766 5566
වෙබ් අඩවිය: http://www.lite87.com/
විද්‍යුත් තැපෑල: [email protected]
ලංකාවේ දෙවන ඉංග්‍රීසි ගුවන්විදුලි නාලිකාව ලෙසට 1999 වර්ෂයේ ආරම්භ කළ Lite FM 2012 වර්ෂයේදී Lite87 නමින් සිය විකාශන සංඛාතයන් වෙනස් කරමින් නව මුහුණුවරකින් සිය විකාශන කටයුතු ආරම්භ කරන ලදී. ඒ සමගාමීව සිය කාලීන සහ ප්රවෘත්ති වැඩසටහන් වලට අමතරව අසන්නන් හා සෘජුව සම්බන්ධතා පවත්වමින් ගීත ඉල්ලීම් හඳුන්වාදීම ජනතාව අතර ප්‍රචලිත වීමට ඉවහල් විය. TNL මාධ්‍ය ජාලය මගින් හිමිකාරිත්වය දරන මෙම ගුවන්විදුලි නාලිකාව හැත්තෑව, අසූව දශකවල ගීත වැඩසටහන් වලට සිය ගුවන් කාලයේ වැඩි ඉඩක් යොදාගනී.
උද්යෝග පාඨය
"Today's Best Variety"
ප්‍රධාන වැඩසටහන්
Love Songs
The Lite Drive
The Lite Café
Spellbound
Total Control
Your Weekend
90's Rewind
Lite At Night
ප්‍රධාන වැඩසටහන් මෙහෙයවන්නන්
ලොයිඩ්
බ්ලෙසී